වින්ඩෝස් 7 ජෙනුයින් කරගන්න
වැඩි කතා නැතුව වැඩේට බහිමුකෝ... ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි windows genuine නැත්තම් original කරගන්න එක. කොපිය දාගෙන එක පාරක් update කරපු ගමන් microsoft එකේ අය මේ කොපියට බුදු සරනයි කියලා This copy of windows is not genuine කියලා message එකක් එවලා තිරේ කලු කරලා දනවා. ඊට පස්සෙ අපේ කට්ටිය මගේ කොපිය අහුවුනෝ කියලා කෑ ගහනවා. කෑ ගහල වැඩක් නෑ. ඔයාලට කරන්න තියෙන්නෙ තිරේ කලු වෙලානම් windows ආයෙ දාලා මම පහලින් දාන ඇක්ටිවේටර් එක ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සෙ computer එකට restart පාරක් දෙන්න. දැන් ඔයත් ජෙනුයින්. ඔප්පු කරන්න ඕනෙ නම් My Computer වල properties ගිහිල්ලා බලන්න. ජෙනුයින් mark එක ලස්සනට තියේවි. තව microsoft ලා දෙන Microsoft Security Essential එකත් ඔයාට දාගන්න පුලුවන්. ඒක දෙන්නෙ වින්ඩෝස් ජෙනුයින් කරපු අයට විතරයි. ඉතින් අදට මම යනවා. අලුත් ලිපියකින් නැවත හමුවෙමු.
Download Windows 7 Activater Free ( Genuine) Crack



No comments:
Post a Comment